ලේඛනාරක්ෂක නිලධාරී III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2026

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ලේඛනාරක්ෂක නිලධාරී III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2026

    ප්‍රකාශන දිනය

    26.03.17

    අවසන් දිනය

    2026-04-10

    පුහුණු කිරීමේ ශ්‍රේණි ; අධිලේඛන සංරක්ෂක ; ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන සංරක්ෂක ; අධිලේඛන ප්‍රතිරූපක

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ අධිලේඛන සංරක්ෂක පුහුණු කිරීමේ ශ්‍රේණිය, ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන සංරක්ෂක පුහුණු කිරීමේ ශ්‍රේණිය සහ චිත්‍රපට සංරක්ෂක පුහුණු කිරීමේ ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2026

    ප්‍රකාශන දිනය

    26.01.30

    අවසන් දිනය

    2026-02-27

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා කාණ්ඩය සඳහා සංශෝධිත බඳවා ගැනීමේ පටිපාටිය

    ප්‍රකාශන දිනය

    22.10.12

    අවසන් දිනය

    අධීක්‍ෂණ කළමනාකරණ සහකාර කාර්මික - ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිය

    අධීක්ෂණ කළමනාකරණ සහකාර කාර්මික ශිල්පියා සඳහා සංශෝධිත බඳවා ගැනීමේ පටිපාටිය - ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිය

    ප්‍රකාශන දිනය

    22.10.12

    අවසන් දිනය

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන II කාණ්ඩය

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන II කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීම් සහ උසස්වීම් පටිපාටිය

    ප්‍රකාශන දිනය

    22.10.13

    අවසන් දිනය

    ලේඛනාරක්ෂක නිලධාරි

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආශ්‍රිත නිලධාරී සේවා කාණ්ඩය (MN4) සඳහා බඳවා ගැනීමේ පටිපාටිය

    ප්‍රකාශන දිනය

    22.10.13

    අවසන් දිනය

    ජ්‍යෙෂ්ඨ ලේඛනාරක්ෂක

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර සුපිරි පන්තියේ තාක්ෂණික නොවන සේවා කාණ්ඩය සඳහා බඳවා ගැනීමේ පටිපාටිය

    ප්‍රකාශන දිනය

    22.11.08

    අවසන් දිනය

    ලේඛනාරක්ෂක සහකාර

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික තාක්ෂණික නොවන සේවා කාණ්ඩය සඳහා බඳවා ගැනීමේ පටිපාටිය

    ප්‍රකාශන දිනය

    22.11.08

    අවසන් දිනය

    ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ / ජාතික ලේඛනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ විධායක සේවා කාණ්ඩය සඳහා බඳවා ගැනීමේ පටිපාටිය

    ප්‍රකාශන දිනය

    22.11.08

    අවසන් දිනය

    උසස් කිරීම්: ප්‍රධාන සංරක්ෂණ නිලධාරී (ලේඛනාරක්ෂක / ශ්‍රව්‍ය දෘශ්‍ය)

    කුසලතාවය හා සේවා පලපුරුද්ද මත ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම

    ප්‍රකාශන දිනය

    24.09.09

    අවසන් දිනය

    2024-10-14

මුල් පිටුව

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2026-03-23 12:19:39~ සේවාදායක වේලාව​: 2026-04-04 04:33:00